බන්ධනාගාර නිලධාරීන්ගෙන් රන්ජන්ට අවවාද

Share:
රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන  පාර්ලිමේන්තු  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන්  අවවාද කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාරය තුළදී ඒ ආඥාපනතට  අනුව හැසිරීමටත්  නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී එහි  ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත්ය. මේ අතර මන්ත්‍රීවරයාගේ සුව

from GOSSIP NEWS https://ift.tt/2NENpSA
via https://tamil244.blogspot.com/

No comments