කළුතර නගරයේ පදික වෙළෙඳාම් තහනම් කරයි

Share:
කළුතර නගරයේ පදික වෙළෙඳාම් නතර කිරීමට පියවර ගත් බව දකුණු කළුතර රථවාහන පොලිසිය පැවසීය. පසුගිය දින කළුතර නගරයේ පදික වෙළෙඳාමෙහි යෙදෙන සියලුම පුද්ගලයන් දකුණු කළුතර මූලස්ථාන පොලිස් ස්ථානයේ ශ්‍රවණාගාරයට ගෙන්වා පදික වෙ​ළෙඳාම නතර කරන ලෙස ඉල්ලා සිටි බව දකුණු කළුතර පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නවීර පැවසීය. ඒ පිළිබඳ බලවත් අකමැත්ත පළ කළ ඇතැම් වෙළෙන්දන් පැවසුවේ, අපිට වෙළඳ

from GOSSIP NEWS https://ift.tt/36igxWb
via https://tamil244.blogspot.com/

No comments