රන්ජන්ගේ බොරු කොණ්ඩය තවමත් බන්ධනාගාර ගබඩාවට බාර දී නෑ

Share:
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිය බොරු කොණ්ඩය මෙතෙක් මැගසින් බන්ධනාගාර ගබඩාවට බාරදී නොමැති බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. බන්ධනාගාර ආඥා පනතට අනුව සිරගත වන හෝ රිමාන්ඩ් භාරයට පත්වන ඕනෑම අයකු බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේදීම සිය බොරු කොණ්ඩ, බොරු දත්, මිල මුදල්, රන් ආභරණ මෙන්ම කෘත්‍රිම අත් පා ගලවා ඒවා ගබඩාවට භාරදිය යුතු බවයි එම නිලධාරීන්

from GOSSIP NEWS https://ift.tt/2TVwOxD
via https://tamil244.blogspot.com/

No comments