යහපාලනය මුවාවෙන් පසුගිය රජය ජනතාව අමතක කළ බවත් එම වගකීමෙන් සියයට 99ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා සතු බවත් හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ස්තූතිය ප්‍රකාශ කිරීම සඳහා කිරිබත්ගොඩදී පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය. “අපට අවශ්‍ය විදිහට මේ ජනතාව බලා ගන්න අපිට බැරිවුණා. යහපාලනය කියලා කොඩිවිනයක් අප
from GOSSIP NEWS https://ift.tt/36ucKpD
via https://tamil244.blogspot.com/
No comments