බඩ ඉරිඟු සහ රටකජු ආනයනය කිරිම ජනවාරි 1 දා සිට අත්හිටුවිමට රජය පියවර ගත් බව වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද (6) පැවසීය. ග‍්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීම සහ ගොවීන් ශක්තිමත් කිරිමේ අරමුණු කරගනිමින් රජය මේ තීරණය ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ වගාකළ හැකි කිසිදු ධාන්‍යයක් ආනයනය නොකිරිමට ඉදිරියේ දී රජය ප&
from GOSSIP NEWS https://ift.tt/2txyClz
via https://tamil244.blogspot.com/
No comments