පාසල් පාදක ක්‍රමයට අනුව ‘ඉසෙඩ් ලකුණු සැකසීමට අදාළව කාණ්ඩ තුනක් යටතේ පාසල් වර්ග කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත. පළමු දෙවැනි හා තෙවැනි වශයෙන් කාණ්ඩ තුනකට පාසල් වර්ග කර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට නියමිතය. ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ. පහසුකම් සහිත පාසල්, පහසුකම් අඩු හා පහසුකම් නොමැති පාස
from GOSSIP NEWS https://ift.tt/30EMO8E
via https://tamil244.blogspot.com/
No comments