කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානය වෙත අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බව කියමින් ඉකුත් පළමුවැනිදා ඇතුළු වූ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රාජ්‍ය බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශනයක් අරඹා ඇත. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය භාර ප්‍රධාන පියතුමන් විසින් කළ පැමිණිල්ලක් මත පොලිස් බුද්ධි අංශ විසින් පෙරේදා (7 වැනිදා) මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අත්අඩංග
from GOSSIP NEWS https://ift.tt/37MZ09O
via https://tamil244.blogspot.com/
No comments