කොරෝනා වෛරස ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, ආසියානු පැසිෆික් කලාපය තුළ වර්තමානයේ පැතිර යමින් පවතින කොරෝනා වෛරසයෙන් ගුවන් මගීන්ට හා කාර්යය මණ්ඩලයට ඇති විය හැකි බලපෑම අවම කිරීමටයි. ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ගුවන් කාර්යය මණ්ඩලය හා සෙසු පිරිස් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් ක
from GOSSIP NEWS https://ift.tt/2GrTNbD
via https://tamil244.blogspot.com/
No comments