වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර දුලක්‍ෂි ප‍්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වෙන්නප්පුව, සිරිගම්පල ප‍්‍රදේශයේදීයි. සැකකරු තමන්ට අයත් යතුරු පැදියකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් 48 ක් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ. වෙන්නප්පුව ප‍්‍රාදේශීය
from GOSSIP NEWS https://ift.tt/2FFISLf
via https://tamil244.blogspot.com/
No comments