මාරාන්තික කොරෝනා වෛරසය සිංගප්පූරුවටත් එයි

Share:
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය පිරිස 25දක්වා ඉහළ ගොස් තිබේ. එරට සෞඛ්‍ය අංශ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, ලොව පුරා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 830ක් බවට තහවුරුවී ඇති බවයි. චීන චන්ද්‍ර නව වර්ෂ නිවාඩු සමය මේ දිනවල යෙදී තිබේ. නව අවුරුදු නිවාඩු සමයේ මතුව ඇති මෙම ගැටලුව විසඳීම සඳහා නව අවුරුදු සැමරුම් රැසක් අවලංගු කිරීමට චීනය  හා හොංකොං රාජ්‍ය කටයුතු

from GOSSIP NEWS https://ift.tt/2tP0UZ0
via https://tamil244.blogspot.com/

No comments