එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර තීරණාත්මක හමුවක් ඊයේ (19) රාත්‍රී කොළඹදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ කථානායක නිල නිවෙසේ පැවැති ඉහත හමුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ දඹුල්ලේ සිටය. රනිල් වික්‍රමසිංහ මහතා සති අන්තය ගත කළේ දඹුල්ල ප්‍රදේශයේය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්
from GOSSIP NEWS https://ift.tt/2R7U6Pg
via https://tamil244.blogspot.com/
No comments