එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජයම්පති වික්‍රමරත්නමහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බවයි. ජනාධිපති නීතිඥවරයෙකු ද වන ජයම්පති වික්‍රම
from GOSSIP NEWS https://ift.tt/2TMFs1m
via https://tamil244.blogspot.com/
No comments