පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය විනය පරීක්‍ෂණයක් පවත්වා අද (09දා) දිනය තුළ තීරණයක් ගන්නා බව එම පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (08දා) පැවැසීය. රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා නීතියට පිටින් අධිකරණ පද්ධතියට බලපෑම් කර තිබේ නම් ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂය ඉල්ලා සිටින බවද සි
from GOSSIP NEWS https://ift.tt/39TT9RO
via https://tamil244.blogspot.com/
No comments