කටුනායක ගුවන්තොටුපොළ පර්යන්තයට අමුත්තන් ඇතුළුකරගැනීම නවතයි

Share:
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් මගීන් හැර ඔවුන් සමග ගමන් ගන්නා අමුත්තන් ඇතුළුකර නොගැනීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ. එහි සභාපතිවරයාගේ දැනුම් දීම මත අද පෙරවරු 6.00 සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි, නිවේදනය කොට ඇත්තේ. මේ අනූව, පිටත්වන මගීන් සමග ගමන් ගන්නා අමුත්තන් සහ පැමිණෙන මගීන් පිළිගැනීමට පැමිණෙන අමුත්තන්ට ද ගුවන් තොටුපොළ පරිශ්&

from GOSSIP NEWS https://ift.tt/2GFLFVr
via https://tamil244.blogspot.com/

No comments