දියණියගේ සියදිවි නසා ගැනීමෙන් ශෝකයට පත්වූ මවත් මිය යයි

Share:
17 හැවිරිදි  සිය දියණිය සියදිවි නසාගත් ශෝකය හේතුවෙන් සිරුරට ගිනි තබාගත් මවක් ඊයේ (11) යාපනය රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා. යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක්වු මහේශ්වරන් තපේශ්වරි නමැති කාන්තාවක් එලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මහේශ්වරන් කජානි නමැති  සිය17 හැවිරිදි දියණිය ප

from GOSSIP NEWS https://ift.tt/2Nmobs6
via https://tamil244.blogspot.com/

No comments