වඳ වී ගිය බවට සැළකුණු 'ශ්‍රී ලංකා කළු කොටියා' වීඩියෝ කැමරාවක සටහන් වෙයි

Share:
මෙරට ජීවත්ව සිට වඳවී ගියා යැයි විශ්වාස කළ කළු කොටියකු  සිරිපා අඩවිය ආසන්නයෙන් සොයාගත හැකිවූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක මහත්වරුන් විසින් දුරස්ථ චලන කැමරා සවිකරමින් කරන ලද අධ්‍යයනයක දී එක් කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන පටිගත වී ඇත. මෙවැනි කළු කොටියකු මෙරට දී කැමරාවක සටහන් වූ ප්‍රථම අවස්ථාව

from GOSSIP NEWS https://ift.tt/2v5BZAU
via https://tamil244.blogspot.com/

No comments