ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දියුණු කිරීම වෙනුවෙන් කණ්ඩායමට විශේෂඥ උපදේශකයෙකු බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. එ් අනුව එ් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණු කරුවෙකු වන ටොම් මූඞී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ලබන පෙබරවාරි මාසයේ සිට ඔහු ආදාළ තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවද වාර්තා වේ. ශ්&z
from GOSSIP NEWS https://ift.tt/2TnMTfk
via https://tamil244.blogspot.com/
No comments