පාසල් සිසුවියන් දෙදෙනෙකු සමඟ හෝටල් කාමරයකදී අත්අඩංගුවට ගත් ටියුෂන් ගුරාට ඇප - දේව මෙහෙයන් පවත්වන පූජකයකු ලෙසත් කටයුතු කරලා

Share:
පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග නල්ලතන්නිය නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බාහිර පන්ති ගුරුවරයා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. ඒ අනුව යළිත් එම නඩුව පෙබරවාරි 12 වැනිදා කැඳවීමටයි මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. සැකකරු අවුරුදු 16ක් වයසැති ම

from GOSSIP NEWS https://ift.tt/2QqPPWD
via https://tamil244.blogspot.com/

No comments