රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවන විට භාරදිය යුතු බොරු කොණ්ඩය මෙතෙක් මැගසින් බන්ධනාගාර ගබඩාවට භාරදී නැතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. බන්ධනාගාරගතවූ ඉකුත් 15දාම සිය බොරු කොණ්ඩය ගලවා නැති ඔහුට බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර නීතිය පහදා දී අවවාද කිරීමෙන් පසුව එය ගලවා දමා ඇතත් එය ඔහු රඳවා සිටින පී සිරකුටියේ තබාගෙන සිටින බව පැවසේ. බ
from GOSSIP NEWS https://ift.tt/2Rtlibd
via https://tamil244.blogspot.com/
No comments