කොරෝනා නිසා නිවසේ සිට රාජකාරි කරන්නැයි හොංකොං සමාගම් සේවකයන්ට කියයි

Share:
ලූනාර් නව අවුරුදු නිවාඩුවෙන් පසු එළඹෙන පළමු රාජකාරි දිනය වන අද (බදාදා) දිනයේ සිට දින 14 ක කාලයක්, තම නිවාසවල රැඳී සිටිමින් රාජකාරි සිදුකරන ලෙස හොංකොං හි පෞද්ගලික සමාගම් ගණනාවක් සිය සේවකයින් හට උපදෙස් දී ඇත. ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙසින් එම සමාගම් මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී. මේ අතර හොංකොං රජය ඊයේ නිව

from GOSSIP NEWS https://ift.tt/3aQwVAO
via https://tamil244.blogspot.com/

No comments