සජිත්ට ලොකු පරිමාවක් නෑ ඔලුවෙ මුකුත් නෑ බොරු පබ්ලිසිටි පස්සෙ යනවා - සජිත් ගැන රංජන්ගේ හඬපටයක් දැඩි ආන්දෝලනයට

Share:
හිටපු අමාත්‍ය රංජන් රාමනයකගේ තවත් හඩ පටයක් දැඩි ලෙස ආන්දෝලනයට කුඩු දෙමින් තිබේ. එහි දැක්වෙන්නේ ඔහු සජිත් පේ‍රමදාස මහතා  එජාප ජනාධිපති අපේක්ෂක සමයේ,  ඔහු පිළිබඳ තවත් පුද්ගලයෙකු සමග අදහස් ප්‍රකාශ කරගන්නා අයුරුයි.  මෙහිදී අදහස් දක්වන රංජන් රාමනායක පවසන්නේ , සජිත්ට ලොකු පරිමාවක් නෑ,ඔලුවෙ මුකුත් නෑ කිලි මහරාජා හදපු එකක් තියෙන්නෙ.මම සජිත් ඒක්ක ළගින්ම වැඩ කරලා

from GOSSIP NEWS https://ift.tt/35wyobx
via https://tamil244.blogspot.com/

No comments