මැණික් ගඟේ නිරුවතින් දිය නෑ පිරිස ගම්වැසියන්ට පහරදීලා - පහරදුන් පිරිස අතර මන්ත්‍රීවරයෙකුත්

Share:
කතරගම, මැණික් ගඟේ නිරුවතින් දියනාමින් සිටි පුද්ගලයින් 34 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පිරිසෙන් බොහෝ‍ දෙනෙකු  බීමත්ව සිට ඇති බවයි සිදු කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. කතරගම නවාතැන් පොලක සිට මොවුන් මැණික් ගඟේ දියනෑම සඳහා පැමිණ ඇති අතර පසුව ඔවුන් නිරුවතින් මැණික් ගඟේ දියනෑම සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී ඊට ප&

from GOSSIP NEWS https://ift.tt/2TBFPMn
via https://tamil244.blogspot.com/

No comments