ගෝඨා කුඩා නගර අලංකාර කිරීමේ වැඩපිළිවෙල අරඹයි

Share:
රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව  ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පවසයි. තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය. ජනපතිවරයා හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති හමුවකදී මේ පිළිබඳව අවධානය යොමුවිය. එසේම වේරැස් ගඟ ව්‍යාපෘතිය කඩිනමි

from GOSSIP NEWS https://ift.tt/2Qvw803
via https://tamil244.blogspot.com/

No comments