රංජන් සිර කුටියේ කළකිරීමෙන්..කෑම බීමත් එපා කියලා - ළඟට යන්න බන්ධනාගාර නිළධාරීනුත් බයෙන් !

Share:
රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පෙරේදා (15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා  නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.   ඊයේ (16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ  සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථ

from GOSSIP NEWS https://ift.tt/2TxbKgI
via https://tamil244.blogspot.com/

No comments