ගෝඨාගෙන් තවත් විශිෂ්ඨ තීන්දුවක්! සරසවි සිසුන්ට ජනපති කාර්යාලයේ දොර ඇරෙයි

Share:
මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු අද (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ. ඔවුහු පෙළපාලියෙන් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වූහ. මේ පිළිබඳ සැලවීමත් සමග ජනාධිපතිවරයා සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාල අභියසට පැමිණිමට අවස්ථාව සලසන ලෙස  සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබිණ.

from GOSSIP NEWS https://ift.tt/39UtYyD
via https://tamil244.blogspot.com/

No comments