උසස් පෙළ විෂයයන් සඳහා පවත්වන පෞද්ගලික පන්ති ගාස්තු නියාමනයකට ලක් කළ යුතු බව උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. උසස් පෙළ විෂයන් සඳහා පවත්වන පෞද්ගලික පන්ති ගාස්තු රුපියල් දෙදහසක් තුන්දහසක් අතර ගණනක පැවතීම සම්බන්ධව කළ විමසීමේදී ඇමැතිවරයා එසේ පිළිතුරු දුන්නේය. උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික පන්ති ව
from GOSSIP NEWS https://ift.tt/37PxWqq
via https://tamil244.blogspot.com/
No comments