චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාවට රැගෙන ඒමෙන් ගැටලු රාශියක්

Share:
චීනයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්වයකට පත්වුව හොත් එම රෝග ප

from GOSSIP NEWS https://ift.tt/37C1eJu
via https://tamil244.blogspot.com/

No comments