වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ලව සිටින වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නිදොස් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලිපියක් යොමුකර ඇති බවට සමාජමාධ්‍ය ඔස්සේ පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරයි. අද කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
from GOSSIP NEWS https://ift.tt/30lfL9x
via https://tamil244.blogspot.com/
No comments