ප්‍රවීණ ගීත රචක ශාන්ත දේශබන්දු වෙනුවෙන් උපහාර ග්‍රන්ථයක් නිකුත් කිරීමට ඒ මහතාගේ පුත් පූර්ණ ශාන්ත අතපත්තු කටයුතු කොට තිබෙනවා. ඒ එළැඹෙන ජනවාරි 15 දාට යෙදී ඇති ඒ මහතාගේ 4 වන ගුණ සමරුව නිමිති කරගෙනයි. ''ශාන්ත දේශබන්දු නම් ඔහු'' නමින් මෙම ග්‍රන්ථය නම් කොට තිබෙනවා. වික්ටර් රත්නායක,දමිත් අසංක ,සේනානායක වේරලියද්ද වැනි බොහෝ කලාකරුවන් වෙනුවෙන් ගීත රචනා කර ඇති ශාන්ත දේශබන
from GOSSIP NEWS https://ift.tt/2SOEAsS
via https://tamil244.blogspot.com/
No comments