මීට පෙරත් අවස්ථා ගණනාවකදීම අමානුෂික ලෙස පහර දීලා - දහතුන් වියැති දැරියට පහරදුන් තිදෙනාටම වැඩ වරදියි

Share:
නිකවැරටිය, ගනේගොඩ යාපලාන ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමඟ ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ අනුව එලෙස දහතුන් වියැති දැරියකට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන්  ග්‍රාම නිලධාරිනියක්, දැරියගේ පියා සහ ගැබිණි සුලු මව ඊයේ (03) රාත්‍රියේදී කොටවෙහෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අ

from GOSSIP NEWS https://ift.tt/2QlJUCm
via https://tamil244.blogspot.com/

No comments