මවට නින්ද ගිහින් බිළිඳා ත්‍රීරෝද රථයෙන් විසිවෙලා - මවුපියන්ට දරුවා සිහිවී සොයන විට දරුවා රෝහලටත් ඇතුලත් කළ උතුම් රියදුරෙක්

Share:
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත කියන කියමන සනාථ කළ සිදුවීමක් යක්කල ප්‍ර‍දේශයෙන් වාර්තා වුනා. ඒ බිරිඳ සැමියා දහ දරුවන් දෙදෙනා තම ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මවට නින්න යාම නිසා ත්‍රීරොද රථයෙන් එළියට විසිවූ මාස 7 ක බිළිදෙකු රෝහල් ගත කළ ත්‍රීරෝද රථ රියදුරෙකු පිළිබඳවයි. එසේම එම බිළිදා රෝහලට ඇතුලත් කරන තුරුම ඒ බව දෙමාපියන් විසින් දැන

from GOSSIP NEWS https://ift.tt/2tHpgEk
via https://tamil244.blogspot.com/

No comments