හඬපට විකාශය කරන මාධ්‍ය ආයතන හතරකින් කෝටි 400 ක් වන්දි ඉල්ලා නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (21 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. තමන්ගෙන් නොවිමසා රන්ජන් දුරකථන සංවාද රෙකෝඩ් කිරීමෙන් වරදක් කර ඇති බවද ඇය එහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය , මට ආයෙත් දේශපාලනය කළත් එකයි නැතත් එකයි. සියලු දෙනා එකතු වෙල
from GOSSIP NEWS https://ift.tt/38sF6kF
via https://tamil244.blogspot.com/
No comments