ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළ කරුණු ගැන සාකච්ඡා කිරීමට අධිකරණ සේවා කොමිසම රැස්වීමක් පවත්වා ඇත. අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද අබෘ යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති. එම වාර්තා ලබාගැනීමෙන් පසු ඒවායින් හෙළිදරව් වන කරුණු අනුව ඉදිරියේදී නීති විරෝධී සිදුවීම්වලට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද පොලීසිය තීරණය කර තිබේ
from GOSSIP NEWS https://ift.tt/2QLB2WI
via https://tamil244.blogspot.com/
No comments