අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට එරෙහිව පිළිගත කරුණු ඇත්නම් සතියක් තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවිර බස් රථ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා. එම නියෝජිතයන් හා සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිසම විසින් මගීන් දස දහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මෙම සමීක්ෂණයට සහභාගී වු මගී ජනතාවගෙන් 68%ක්ම මෙ
from GOSSIP NEWS https://ift.tt/37pAEmn
via https://tamil244.blogspot.com/
No comments