පුතාගේ විවාහයට යන්න හිටපු පොලිස්පති පූජිත්ට බන්ධනාගාරයෙන් අවසර ලැබී නෑ

Share:
රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඔහුට බන්ධනාගාරයෙන් අවසර ලැබී නොමැත. ඔහුගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවය ඊයේ කොළඹ හෝටලයක පැවති අතර එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කිරීමට ඔහුට නියමිතව තිබිණි. මෙම අවසරය ලබා ගැනීම සඳහා සැකකාර පොලිස්පතිවරයා වැලිකඩ බන්ධනාගාරයෙන් අනුමැතිය ඉල්ලා තිබුණේ මීට සති කිහිපයකට පෙරය.

from GOSSIP NEWS https://ift.tt/2SYpTDJ
via https://tamil244.blogspot.com/

No comments