පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (21) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත පහත බැස තිබේ. මෙසේ එළවළු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් එළවළු තොග අද (21) අලුයම සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම ආරම්භ වීමත් සමඟ බව වෙළෙන්දෝ කියති. කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන ගෝවා ,බෝංචි,කැරට් , ලීක
from GOSSIP NEWS https://ift.tt/2uj6oey
via https://tamil244.blogspot.com/
No comments