රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිසිවෙකුත් පැමිණ නැති බව වාර්තා වනවා. ඒ අනුව කොළඹ මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවීමට එම බන්ධනාගාරයට අමුත්තන් කිසිවෙකුත් නොපැමිණ ඇති බවත්, නීතිඥවරයෙකු පමණක් මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇති බවත්ය.
from GOSSIP NEWS https://ift.tt/36vhNWh
via https://tamil244.blogspot.com/
No comments