වාහන ධාවනය කිරීමේ යෝග්‍යතාව සහතික කිරීම සඳහා සිදුකරන විවිධ පරීක්ෂණ වෙනුවට ධාවන යෝග්‍යතා පරීක්ෂණය නමින් නව පරීක්ෂණයක් හඳුන්වාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි. මෙතෙක් සිදුකරන වායු විමෝචන පරීක්ෂණය ද ප්‍රමාණවත් නොවන බව අමාත්‍යාංශයේ අදහසයි. නිසි කළමනාකරණය නියාමනය සහ ජනතාවගේ පහසුව සඳහා නව පරීක්ෂණය හඳුන්වා දෙන බව ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. දැනට
from GOSSIP NEWS https://ift.tt/38nSWVv
via https://tamil244.blogspot.com/
No comments