කොරෝනා වෛරසය ව්‍යාප්ත වූයේ චීන විද්‍යාගාරයකින් ? - සම්පූර්ණ විස්තරය මෙන්න

Share:
මාරාන්තික කොරෝනා වෛරසය ගෝලීයව ව්‍යාප්ත වී ඇත්තේ චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට සම්බන්ධ වූ වුහාන්හි පිහිටි පරේෂණාගාරයකින් බව ඊශ්‍රායල ජෛව විද්‍යාත්මක යුද විශේෂඥවරයෙක් පවසන බව වොෂින්ටන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. චීනයේ වඩාත්ම දියුණු වෛරස් පර්යේෂණාගාරය වන්නේ වුහාන් වෛරස් පර්යේෂණ ආයතනය බවත්, මාරාන්තික වෛරස් සමඟ වැඩ කිරීමේ හැකියාව ඇති චීනයේ ඇති එකම ස්ථානය මෙය බවත් ඔහු

from GOSSIP NEWS https://ift.tt/2GuToW6
via https://tamil244.blogspot.com/

No comments