මිනුවන්ගොඩ අස්‌සැන්නවත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට ඉකුත් නත්තල්දා පැමිණ සිටි අඹුසැමි යුවළකට පහරදී සැමියා බලා සිටියදීම කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළාය. මිනුවන්ගොඩ, අස්‌සැන්න වත්ත, මාහේනවත්තේ පදිංචිකරුවෙකුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. දිවුලපිටිය ප්‍රදේශයේ පදිංච
from GOSSIP NEWS https://ift.tt/2sHcSDE
via https://tamil244.blogspot.com/
No comments