පාඨලීගේ රියැදුරු ''රහස් ප‍්‍රකාශයක්'' දීමට අවසර ඉල්ලයි

Share:
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පොලිස් විමර්ශනයට අදාල පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර දෙන ලෙස අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලීමක් සිදුකර තිබෙන බව වාර්තා ව

from GOSSIP NEWS https://ift.tt/2snZKDl
via https://tamil244.blogspot.com/

No comments