ඉරාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මියගිය බව අමෙරිකාව පවසයි. අමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාගේ උපදෙස් පරිදි ජනරාල්වරයා ඉලක්ක කර ගනිමින් පහරදීමක් කළ බවය. ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයේ නායක අ
from GOSSIP NEWS https://ift.tt/2QigtRA
via https://tamil244.blogspot.com/
No comments