පා.ම. රන්ජන් රාමනායක විසින් දුරකතන සංවාද ඇතුළත් හඬපට කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නැති බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තුවේදී සඳහන් කළා. තවද සම්බන්ධයෙන් ඊයේ (23) නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතාගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා කතානායකවරයාට ලබා දී නැති බවයි. හඬපට නිසා අපහසුතාවට පත්වූ පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව පවසමින් පා.ම. රන
from GOSSIP NEWS https://ift.tt/36q6rCG
via https://tamil244.blogspot.com/
No comments