කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ප්‍රදේශ පිළිබඳව අවධානය යෙමුකිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ. මැය දින 10ක පමණ කාලයක් මෙරට සංචාරය කර තිබෙන බව ඊයේ (27) වාර්තාවිය
from GOSSIP NEWS https://ift.tt/30ZlulG
via https://tamil244.blogspot.com/
No comments