ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම වෙනස් වෙන හැටි

Share:
ශ්‍රී ලංකාවේ නව මාර්ග සිතියම එළැඹෙන 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා. වසර 06 කට පසු මෙලෙස නව මාර්ග සිතියම එළිදැක්වීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුවේ මිනුම්පති එස්.එම්.පී.පී.සංගක්කාර මහතා සඳහන් කළේ. මෙලෙස එළිදැක්වීමට නියමිත නව මාර්ග සිතියම සඳහා අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු , අලුතින් ඉදි වූ  මාර්ග පිළිබඳව තොරතුරු මෙන්ම රෝහල්,

from GOSSIP NEWS https://ift.tt/2R7aTBV
via https://tamil244.blogspot.com/

No comments