රාජගිරිය අතිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක තීරණය කර ඇතැයි වාර්තාවේ.. කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට ස්ථාපිත කර තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන යන ල
from GOSSIP NEWS https://ift.tt/2QPtB0E
via https://tamil244.blogspot.com/
No comments