ඉරාන හා ඉරාක ගුවන් සීමා මගහරින්න ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කරයි

Share:
මේ වන විට ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය අනුව කොළඹ- ලන්ඩන්- කොළඹ ගුවන් ගමන් සිදුකිරීමේදී ඉරාක හා ඉරාන ගුවන් සීමා අත්හරිමින් පියාසර කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි. ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන මෙම තත්ත්වය සමීපව අධ්‍යනය කරන බවත් ජාතික මෙන්ම ජාත්‍යන්තර අධිකාරින් සමග සාකච්ඡා කර තම ගුවන් මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවත් ගුවන් සමාගම වැඩි

from GOSSIP NEWS https://ift.tt/36wTOqs
via https://tamil244.blogspot.com/

No comments