"එයා කතෝලිකද, එහෙනම් කොලිටියි" අධිකරණයේ උසස්වීම් ලබා දෙන්න රංජන් ආගම සැළකූ හැටි.!

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ. එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා සමඟද සාකච්ඡා කරමින් මීළගට අත්අඩංගුවට ගත යුතු පුද්ග

from GOSSIP NEWS https://ift.tt/35wLwxe
via https://tamil244.blogspot.com/

No comments