විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ. ඒ අනුව ඒ මහතාට ඉදිරි මහ මැතිවරණයේ සියලූ කටයුතු මෙහෙයවීම, සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්‍ෂකත්වයද සංවිධාන කටයුතු සිදුකිරීමට පූර්ණ නිදහස ද ලැබෙනු ඇත. එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සජිත් පේ&
from GOSSIP NEWS https://ift.tt/36iqseB
via https://tamil244.blogspot.com/
No comments