එජාප පක්ෂ නායකත්වයේ වෙනසක් නෑ - දිගටම නායකයා රනිල්

Share:
එක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස තවදුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (15 දා) පැවසීය. පක්‍ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය වෙනස් කිරීමට නම් මහා සම්මේලනයක් පවත්වා එය තීරණය කළ යුතු බවත් එවැනි මහා සම්මේලනයක් 16 දා නොපවත්වන නිසා පක්‍ෂ නායකත්වය වෙනස්වීමක් සිදු නොවන බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හ

from GOSSIP NEWS https://ift.tt/3ahwDm3
via https://tamil244.blogspot.com/

No comments